හෙට සවස ජිවිතයේ සුන්දර සන්ධ්‍යාවක් කරගන්න කැමති අයට පමණයි

0
11

අග්නි ඔපෙරාව ඇතුළු ප්‍රේමසිරි කේමදාසයන්ගේ ඔපෙරා සදහා ගායනයෙන් සහාය ලබාදෙමින් ලාංකීය ඔපෙරා කලාව සදහා කැපවීමකින් කටයුතුකරන සුමුදු පතිරාජගේ රුසියානු  සම්භාව්‍ය ගායනා ඇතුලත් ශිශිරයේ සන්ධ්‍යාව හෙට( 28 ) සවස 5.30 ටකොළබ 7  රුසියානු කේන්ද්‍රයේ දී පැවැත්වේ

මෙරට සංගීත රසාස්වාදයේ අභිවර්ධනය  වෙනුවෙන්  සංවිධානය කරන මෙම සංදර්ශනය ඔබට නොමිලයේ නැරබීමට අවස්ථාව ලබාදී ඇත.පැමිණෙන පිළිවෙල අනුව අසුන් ගත හැකිබවින් කල්වේලා ඇතිව පැමිණෙන්නැයි සංවිධාය මණ්ඩලය ඉල්ලසිටියි.

මෙම සන්ධ්‍යාව ඔබේ ජීවිතයේදී සංගීතයේ රසවිදි සුන්දර සන්ධ්‍යාවක් වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here