හෙරොයින් මත් කුඩු බෙදාහරින කාන්තාවක් ඇතුළු තිදෙනෙකු ගෙන් යුත් කණ්ඩායමක්මිගමුව කොච්චිකඩේදී කොටු

rbvs0020365මිගමුව කොචිචිකඩේ සහ ඒ අවට ප්රඅදේශවල හෙරොයින් මත්කුඩු අලෙවි කිරීමේ යෙදුනු කාන්තාවක් ඇතුලු තිදෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමක් කොචිචිකඩේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.මිගමුව දළුපොත ප්රෙදේශයේ පදිංචි කොටියා යන අන්වර්ථ නාමයෙන් හදුන්වන පුද්ගලයෙකු හෙරොයින් ග්රෑවම් එකයි මිලිග්රෑවම් 40ක් සමග කොචිචිකඩේ පොලිසියේ දුෂණ මර්ධන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ප්රයශ්න කිරීමෙන් අනතුරුව ලබාගත් තොරතුරු අනුව මිගමුවට කුඩු ප්ර වාහනය කර අලෙවිකරණ මට්ටක්කුලිය ප්රනදේශයේ කාන්තාවක්හෙරොයින් ග්රෑුම් දහයයි මිලිග්රෑඒම් 30ක් සමගද ඇයගෙන් හෙරොයින් ම්ලදිගෙන අලෙවි කරනදංකොටුව මැටි කොටුව ප්ර්දේශයේ පුද්ගලයෙකුද හෙරොයින් ග්රෑමම් එකයි මිලිග්රෑනම් 750 ක් සමගද එකම දිනයේදී අත්අඩංගුවට ගැනීමට කොචිචිකඩේ පොලිසිය සමත්ව ඇත.මෙසේ අත්අඩංගුවට පත්වී ඇත්තේ දළුපොත පදිංචි කරුවෙකු වන නාලක ප්රිසාද් ප්රමනාන්දු නොහොත් කොටිය (35) මට්ටක්කුලියේ පදිංචි කාරියක වන ශ්යාිමලී පිරිස් (45) සහ දන්කොටුවේ මැටිකොටුව ප්රඇදේශයේ පදිංචි සුනිල් සංජීව (30) යන සැකකරුවන්ය. මෙම සැකකරු වන් ගමන් ගත් ත්රි රෝද රථයද අත්අඩංගුවට ගෙන ඇත.වැඩබලන මහේස්ත්රා්ත් වරයා හමුවට ඉදිරිපත් කල අතර සැකකරුවන් තිදෙනා දෙසැම්බර් මස අට (8 ) වන දින.දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරනලෙස නියෝගකළේය.කොචිචිකඩේ පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම.මවුසන් දුෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ඩි ජි සමීර පොලිස් සැරයන් වීරසිංහ (45557) කොස්තාපල් දොබවෙල ඇතුළු කණ්ඩායමක් විසින් මෙම වැටලීම් සිදුකර ඇත.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 716 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
කනේ පහරකෑ කටාන පොලිසියේ දෙදෙනා රෝහලේ

කටාන පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ඊයේ රාත්‍රී කරනලදැයි කියන පහරදීමක් සිද්ධියක් සම්බන්ධයෙන් එමපොලිසියට අනුයුක්තව සේවය කරන...