හොරා පොලිස් වී මංකොල්ල කෑ ගල්කන්ද හන්දියේ චෝචා අත්අඩංගුවට

fs1220010විදේශීය කාන්තාවක් ඇසුරු කරමින් කටාන ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හල් ඇතුළු කොල්ලකෑම් පහළොවකට පමණ සම්බන්ද බවට සැක කරන මිගමුව ගල්කන්ද හන්දිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන චෝචා සහ මිගමුව අක්ක්රපනහ ප්‍රදේශයේ පදිංචි ඔහුගේ සහයකයා මිගුමුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම දෙදෙනා පොලිස් වෙස්ගෙන ඉන්ධන පිරවුම්හල් රන් ආභරණ වටිනා ජංගම දුරකථන ආදිය කටාන කටුනායක මිගමුව ප්‍රදේශ වලදී මංකොල්ලකා ඇත මොවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම ප්‍රදේශ වලදී ඔබ කොල්ලකෑමකට හසුවී ඇත්නම් ඒවාද මේවනවිට අත්අඩංගුවට පත්වී තිබෙන්නට ඉඩ ඇත අපරාධ අංශයේ ස්ථානාධිපති සුබාෂ් ප්‍රියදර්ශන සමග සැරයන් සුදත් ගුණවර්දන මෙම අත්අඩංගුවට ගැනීම සිදුකරඇත.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 690 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
මිගමුව රෝහලේ මාධ්‍ය වාරණයක්

ඊයේ  දහවල් පෙරියමුල්ලේ සිදුවූ අනතුරින්  රෝහල කරා රෝගීන් රැගෙන එමසහ එම හදිසි තත්වයට මුහුණදීම සදහා...



150x728


150x728