හොරෙන් ගෙනයන්න හැදු ඩොලර් කටුනායකදී රේගු දැලේ

728x150

ඉකුත් 6 දින අලූයම කටුනායක ගුවන්නොටුපොලෙන් විදේශ ගත විමට තැත් කල කොරියාණු ජාතිකයෙකු (40* සතු ගමන් මල්ලේ තිබි රුපියල් ලක්ෂ 44කට ආසන්න වටිනා කමකින් යුතු සිංගප්පුරු ඩෙලර්40000ක් කටුනායක ගුවන්තොටුපෙලේදී රේගු නිළධාරින් විසින් අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක ධර්මසේන කහදව මහතා පැවැසීය.
සැක කාර කොරියන් ජාතිකයා සිංගප්පුරුව බලා පිටත්ව යාමට සිටියදී ඔහුගේ හැසිරිම පිළිබද සැක සිතු රේගු නිළධාරින් සැකකරු අත් අඩංගුවට ගෙන ගමන් මල්ල පරික්ෂා කිරිෙමිදී සිංගප්පුරු ඩෙලර් තොගයක් රෙදි තුල සගවා නිබියදි සොයා ගත්බව රේගුව පැවසීය.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 661 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
කටාන සමුපේ වාහන අවභාවිතයේ

කටාන විවිධ සේවා සමුපකාර සමිතියේ මහා සභා රැස්වීම  සමුපකාර ශ්‍රවනාගාරයේ අද( 28)පැවති අතර අධ්‍යක්ෂක මණ්ඩලය...