හොරෙන් ගෙනා හරක් හොරෙන් මැරූ ජෝඩුව වලානට කොටුවෙයි

සත්ව ගොවිපොලක් පවත්වාගෙන යන මුවාවෙන් නිති විරෝධිව ගව ඝතකාගාරයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු ඇතුළු තවත් පුද්ගලයින් දෙදෙනෙකු වලානදුෂණ මර්ධන ඒකකයේ නිළධාරින් විසින් අත් අඩංගුවට ගෙන ඇත.   (අලුයම තුනේ සිට වැටලීමට කල නිලධාරීන්)20
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ බෝලවත්ත වයික්කාල ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයින් තිදෙනකුය.
පුත්තලම නිකවැරටිය හලාවත යන ප‍්‍රදේශවල නිදැල්ලේ හැසිරෙන ගවයින් අනවසරයෙන් රැගෙන විත් දංකොටුව මහජන සෞඛ්‍ය කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්සක වරයෙකුගේ සහය ඇතිව කාලයක් පටන් මෙම ගව ඝාතකා ගාරය කරගෙන ගොස් ඇති බව කරනලද පරික්ෂනවලදී සොයා ගැනිමට හැකි වු බව පොලිසිය කියයි.
ඝතය කරන සතුත්ගේ කොටස් ආසන්නයේ තිබෙන වෙල්යායක තැනින් තැන දමා ගොස් ඇති අතර මෙම සත්ව කොටස කුණුවිම හේතුවෙන් ප‍්‍රදේශය පුරා ඉතා තදදූගදක් හැමූ බවද පොලිසිය පැවසීය.
මෙම ඝතකාගාරය පවත්වාගෙන යාම සදහා එහි හිමි කරුගේ මව පියා සහ බිරිදද හවුල් වි ඇති අතර අයිති කරුගේ නිවසේ තිබුණු අති විශාල අධි සීත කරනය තුල නිබු උරුමස් කුකුල් ඇතුළු විවිධ මස් වර්ග තිබු බවත්කල් ඉකුත් වු ඒවාට නිවැරදි බවට දින පතා පැමිණ ප‍්‍රදේශයේ සෞඛ්‍ය පරික්ෂකවරයා විසින් මුද්‍රා තබා නිබු බවත් පොලිසිය කියයි.22
නිම කිරිමට ඇති පරික්ෂණ වලින් පසු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව පොලිසිය පැවසීය.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 716 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
කනේ පහරකෑ කටාන පොලිසියේ දෙදෙනා රෝහලේ

කටාන පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ඊයේ රාත්‍රී කරනලදැයි කියන පහරදීමක් සිද්ධියක් සම්බන්ධයෙන් එමපොලිසියට අනුයුක්තව සේවය කරන...