2016 සාමාන්‍ය පෙළ ප්‍රතිපල අනුව ජාතික පාසැල් අභිබවමින් විජයරත්නම් හින්දු විදුහල පෙරමුණට

2016 දෙසැම්බර් මස පැවති අධ්‍යාපන පොදුසහතිකපත්‍ර (සාමාන්‍යපෙළ )විභාගයේ ප්‍රතිපල අනුව මිගමුව අධ්‍යාපන කලාපයේ පාසැල් අතරින් ප්‍රථම ස්ථානය හිමිව ඇත්තේ විජයරත්නම් හින්දු මධ්‍යමහා විදුහලටයි. සාමාන්‍ය පෙළ සදහා විජය රත්නම් විදුහලින් ඉදිරිපත්වූ සිසුන් අතරින් 89%ක් දෙනා උසස් පෙළ පන්ති වලට ඇතුලත් විමසදහා සුදුසුකම් ලබාගෙන ඇත.

88.2 % ක  සිසුන් ප්‍රතිශතයක් හරිස්චන්ද්‍ර ජාතික පාසලෙන් උසස් පෙළ සදහා සුදුකම් ලබා කලාපයේ  දෙවන ස්ථානය ලබාගෙන ඇත.උසස් පෙළ හැදෑරීම සදහා84.78 %ප්‍රතිශතයක්  සුදුසුකම් ලබාගත් නිවුස්ටඩ් ජාතික පාසලට කලාපයේ තෙවන ස්ථානය හිමිව ඇත. කලාප කාර්යාලයෙන් කරනලද සමීක්ෂණයකින් මෙම තොරතුරු අනාවරණය වී ඇත.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 51 posts in අධ්‍යාපණික category
Recommended for you
සයිටම් අරගලය- අද මීගමුවේදී ජනතාව දැනුවත් කිරීමක්

මාලබේ සයිටම් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධිය මුදලට විකුණන බවත් එක් ශිස්‍යකුගෙන් ලක්‍ෂ120 ක මුදලක් එනම්...



150x728


150x728