Home 2017 January

Monthly Archives: January 2017

ජාතික සංහිදියාව පාසැලෙන් අරඹන්න මිගමුව අධ්‍යාපන කලාපයේ තයිපොංගල් සමරයි

විවිධ  සංස්කෘතික  උත්සවයන් පිලිබදව දැනුම සිසු දරුවන්ට ලබාදීම මගින් දීර්ඝකාලීන සමාජ සංහිදියාවක් ඇතිකරගැනීමේ අරමුණ සහ විවිධ ජනකොටස් අතර සුහද තාවය කුඩාකල සිට හුරුකරවන වැඩසටහනක්...

මිගමුව රෝහලේ වැසිකිලි වලවල් උතුරා කානුදිගේ ගලයි කාර්යමණ්ඩලය සහ රෝගීන් දැඩි අසීරුතාවයකට

මිගමුව රෝහලේ වැසිකිලි වළවල් දිනකිහිපයක සිට උතුරා යාම නිසා රෝහල් කාර්ය මණ්ඩලය මෙන්ම සායන සදහා පැමිණෙන රෝගීන්ද දැඩි අසීරුතාවයකට පත්ව ඇත සායන වලට පැමිණි...

මිගමුව රෝහලේ ස්කෑන් සදහා රෝගීන් ගෙනයන විදුලි සෝපානය මරඋගුලක්

"මිගමුව මහරෝහලේ ඩෙංගු රෝගීන් ස්කෑන් කරන්න වෛද්‍යවරයාට ලගට මීටර් සියගණනක් ගෙනයාම රෝගී ජීවිත අවධානමට ලක්කිරීමක්  ඉහත සිරස් තලයෙන්  අප ඊයේ පලකල පුවත පිලිබදවඅදහස් දැක්වීමට උනන්දුවක්...

නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක දිවුලපිටිය ප‍්‍රාදේශීය ලේකම්වරියටබැණ තර්ජනය කිරීමේ සිද්ධියට කටානේවිරෝධතා

සමාජ සුභසාධන හා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පහුගිය 26 වන දින දිවුලපිටිය ප‍්‍රාදේශීය ලේකම්වරියට ජනතාව ඉදිරියේ  බැණ තර්ජනය කිරීමේ සිද්ධියට විරෝධතාවය...

මිගමුව මහරෝහලේ ඩෙංගු රෝගීන් ස්කෑන් කරන්න වෛද්‍යවරයාට ලගට මීටර් සියගණනක් ගෙනයාම රෝගී ජීවිත...

ඩෙංගු කළමනාකරණය පිලිබදව බොහෝ දෙනාගේ ඇගයීමට ලක්ව ඇති මිගමුව දිස්ත්‍රික් මහරෝහල ඩෙංගුරෝගීන් විශාල පිරිසකගේ ජිවිත බේරාදීමට කටයුතු කරණ රෝහලකි.   වෛද්‍යවරුන්,  හෙද, හෙදියන්,  උපස්ථායකයන්,  සහ...

දිවුලපිටිය ප‍්‍රාදේශීය ලේකම්වරියට නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා බැනවැදුනාටඑරෙහිව කටානේ ග්‍රාමනිලධාරීන් හෙට විරෝධතාවයක්?

සමාජ සුභසාධන හා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පහුගිය 26 වන දින  ජනතාව ඉදිරියේ  බැණ තර්ජනය කිරීමේ සිද්ධියට විරෝධතාවය දක්වමින් හෙට දිනයේ...

මිගමුව මහරෝහල ඩෙංගු රෝගීන්ගෙන් පිරෙයි කායික වාට්ටුවල එක ඇදේ රෝගීන් දෙදෙනා බැගින්...

මේ දිනවල ඩෙංගු උන රෝගය වැල දිමනිසා රෝගීවූ විශාල පිරිසක්  මිගමුව දිස්ත්‍රික් මහරෝහලට ඇතුලත් වන බව අපගේ රෝහල් ආරංචි මාර්ග වලින් දැනගැනීමට ලැබී ඇත....

කොචිචිකඩේ පොලිසියේ මෙහයුමකින් නවීන ජීප් රථයකින් කටානට කුඩු බෙදු ජාවාරම්...

කොචිචිකඩේ පොලිසියේ දුෂනමර්ධන ඒකකය මගින් ඊයේ  කරණ ලද වැටලීමකින්  හෙරොයින් ලග තබාගත් පුද්ගලයන් 13 දෙනෙකු සහ හෙරොයින් ජාවාරම් කරුවෙකු ඇතුළු දහහතර දෙනෙකු අත්අඩංගුවට ගෙන...

බිබිල මැදගම BOC බැංකුවේ ලක්ෂ 55 ක මුදල් සමග ATM යන්ත්‍රයේ මුදල් කුටීරය...

බිබිල මැදගම ලංකා බැංකුවේ ස්වයංක්‍රීය මුදල් ආපසු ගැනීමේ යන්ත්‍රය(ATM) ගෑස් ලාම්පුවක ආධාරයෙන් කපා ලක්ෂ 55 හකට ආසන්න මුදලක් කොල්ල කනලද කල්ලියේ තිදෙනෙක් ලක්ෂ 22...

ගවමස් කියා මීහරක් මස් ජනතාවට කැවීමට උඩගෙඩි දුන් නිලධාරීන්ට නඩු පවරනවාද ?

කටාන සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරී කාර්යාලයට අනුයුක්තව සේවය කරන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක වරුන් තමන්ගේ වගකීම් නිසිපරිදි ඉටු නොකරන බව පෙනෙන්නට ඇත.මේ සදහා අපට තිබෙන ආසන්නතම...
- Advertisement - 460x480

MOST POPULAR

HOT NEWS