Home 2017 March

Monthly Archives: March 2017

මිගමුව මහරෝහලේ භූගත රැස්කිරීමේ ටැංකිවලට අසුචි මිශ්‍ර වන්නේ කෙසේද ? බස්නාහිර පළාත්සභාවේ සෞඛ්‍ය...

මිගමුව දිස්ත්‍රික් මහරෝහලේ පරිපාලන කටයුතු   සිදුවන ආකාරය පිලිබදව අපට ඇත්තේ බරපතල ගැටලුවකි. අහන දකින තොරතුරු අනුව කිසිදු පරිපාලනයක් නැතිව මෙම  රෝහල අයාලේ යන්වා දැයි...

අද උදැසන 8.00 සිට බස්නාහිර පලාතේ වෛද්‍යවරු වැඩ වර්ජනය කරයි.අත්‍යාවශ්‍ය සේවා පමණක් අඛණ්ඩව

මාලබේ සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිවයින පුරා පවත්වන වැඩවර්ජන  මාලාවේ බස්නාහිර පළාතේ රෝහල්වල වර්ජනය අද (3) පැවැත්වීමට නියමිතව...

ජනතා විරෝධය හමුවේ කටුනායක ගුවන්තොටුපලේ ගුවන් පථය ප්‍රතිසංස්කරණ කටයුතු වලදි ඉවත් කරන කොන්ක්‍රීට් කොටස්...

"කටුනායක ගුවන් තොටුපලේ ධාවන පථය අලුත්වැඩියා කිරීමේදී ඉවත් කරණ ගල් පස් කොන්ක්‍රිට් කිබුලාපිටි ඔයට බලධාරීන් මර නින්දේ " ඉහත සිරසින් අපවිසින් පළකරන ලද පුවත පිලිබදව නගර...

ලක්‍ෂ 12 ක කේරළ ගංජා සමග කුරනදී අසුවූ සැකකරු මීගමුවට තොගවශයෙන්...

මිගමුවකොට්ටාස විෂ මත්ද්‍රව්‍ය නාශකඅංශය විසින් අලවිකිරිම සදහා රැගෙනආ ලක්ෂ 12 ක් පමණ වටිනා  කේරල ගංජා කිලෝග්‍රෑම් හතරක් සමග පුද්ගලයෙකු  මිගමුව කුරණ ප්‍රදේශයේ දී අත්අඩංගුවටගෙන...

එක්සත් ජාතික පක්ෂයට මුක්කු ගැසූ ඇමතිවරිය සමග දේශපාලන වශයෙන් රුචිකත්වයක් නෑ

එක්සත් ජාතික පක්ෂය සමග ඩිල්දමන කිසිවෙකු සමග සම්බන්ධකම් නොපවත්වන බවත් කටාන ශ්‍රීලංකා නිදහස් පක්ෂ බලමණ්ඩලයේ ලේකම් තනතුරෙන් තමන් ඉවත්කර ඇත්තේ නිත්‍යානුකූලව නොවන ආකාරයන් බවද...

MOST POPULAR

HOT NEWS