Home 2017 April

Monthly Archives: April 2017

මිගමුව රෝහලේ cctv ගැන හෙදියන්ගේ මතයට ඔබත් එකගද ?

මිගමුව මහරෝහලේ රෝගි සත්කාරක කටයුතු සදහා අත්‍යවශ්‍ය   මුලිකපහසුකම් ඉටුකිරීමට ප්‍රමුකත්වය දිය යුතුයි. [youtube https://www.youtube.com/watch?v=VMRN1h65KuI]

නිවසේ තබාගිය පතුල් සලකුණෙන් අපරාධකරු අත්අඩංගුවට

රාත්‍රී කාලයේ වහලයෙන් නිවසක්  තුලට ඇතුළුවී ගෙවල් බිදීමක් සිදුකල සැකකරුවෙකු පතුල්සලකුණු මගින් හදුනාගෙන අත්අඩංගුවට ගෙන ඇත   මිගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශය.විසින් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ...

කසිප්පු බෝතල් 75 යි දඩය රුපියල් 240000/= යි

( පුස්තකාල ජයාරුපයකි) මිගමුව 2 කුරණ ප්‍රදේශයේ සත්ව ගොවිපලක මුවාවෙන් මහපරිමනයෙන් කසිප්පු පෙරූ සැකකරුවෙකුට රුපියල් 240000/=ක දඩයක් ගෙවීමට මිගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා ඊයේ...

මට්ටක්කුලියේ සිට මීගමුවට පාපැදියෙන් හෙරොයින් ගෙනා සැකකරු දුන්ගාල් පිටියේදී අත්අඩංගුවට

මට්ටක්කුලියේ සිට මිගමුව දක්වා පාපැදියකින් පැමිණ හෙරොයින් බෙදාහරින සැකකරුවෙකු හෙරොයින්  ග්‍රෑම් 10 සමග මිගමුව කොට්ටාශයේ විෂමත්ද්‍රව්‍ය නාශක ඒකකයේ නිලධාරීන් විසින් දුන්ගාල්පිටිය ප්‍රදේශයේදී 19 දින(ඊයේ...

බොන වතුර ෂුවර් නෑ වැසිකිලිපහසුකම් අන්තිමයි මිගමුව මහරෝහලට මිලියන 9.5 cctv කැමරා...

මිගමුව දිස්ත්‍රික් මහරෝහලේ මේදිනවල ආවේක්ෂණ කැමර පද්ධතියක් (CCTV)සවිකර ගෙන යනුලබන අතර ඒ සදහා වන වියදම ලක්ෂ 95 ක් පමණ වන බවද වාර්තාවේ. රෝහලේ ආලින්ද...

මිගමුව දිස්ත්‍රික් මහ රෝහලේ උග්‍ර හෙදි හිගයක් රෝගිජිවිත අනතුරේ

මිගමුව මහරෝහලේ  තිබෙන  හෙදියන් ගේ  පුරප්පාඩු පුරවන ලෙස ඉල්ලමින්  අද දහවල් රෝහල් පරිශ්‍රයේදී සාමකාමී නිහඩ උද්ඝෝෂණයක් පැවැත්විණි. දහවල් 12.30 සිට පස්වරු 1.00   දක්වා පැවති...

මිගමුව බන්ධනාගාරයතුලට යැවීමට හෙරොයින් සහ ගංජා ගෙනත් මාට්ටුවෙයි .

පරිප්පු ව්‍යංජනයක් ඇසුරු ප්ලාස්ටික්  කප් එකක්  යටින් තවත් කප් එකක්  තබා එම කප්දෙක අතරේ ගංජා සහ හෙරොයින් පැකට් අසුරා මිගමුව බන්ධනාගාරයේ සිටින රැදවියෙකු හට...

22 හැවරදි එක්දරු මවට අතවර කල කෝටිපති ව්‍යාපාරිකයාට දැඩි කොන්දේසි මත ඇප නියමවේ

මිගමුව දළුවකොටුව ප්‍රදේශයේ ජනපද මාවතේ නිවසක සිටි 22 හැවරදි එක්දරු මවකට බලහත්කාරයෙන් අතවර කලබවට කොචිචිකඩේ පොලිසිය විසින් සැකපිට  අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටි උළු...

එළියේ ඩිජිටල් උනාට ඇතුලේ ඇනලොග්

  මීගමුවේ ඇති ප්‍රධාන පෙලේ මිශ්‍ර  පාසලක් තව නොබෝ දිනකින් තමන්ගේ පාසැල් උපන්දිනය සැමරීම සදහා වන සුදානම පිලිබදව තොරතරු ඇතුලත් කරන ලද  ඩිජිටල් දැන්වීම් පුවරුවක්...

ටච් ස්ක්‍රීන් ළමා වර්ධනයට බලපානවාද?

ස්මාර්ට් ජංගම දුරකතන සහ ටැබ්ලට් පරිගණක සමග වැඩි කාලයක් ගත කරන කුඩා දරුවන් එවැනි උපාංග භාවිතයක් නොමැති දරුවන්ට වඩා අඩු නින්දක් ලබන බව සමීක්ෂණයකින්...

MOST POPULAR

HOT NEWS