Home 2017 July

Monthly Archives: July 2017

නයිකන්දේ විදුලිකනුවක ගැටුණු වෑන් රියේ ගමන්කළ දෙදරු මව මියයි

කටුනායක ගුවන් තොටුපොල මිනුවන්ගොඩ මාර්ගයේ නයිකන්ද පහල හෝටලය අසල3 දින සවස5.45 ට පමණ  සිදුවූ රිය අනතුරකින් කාන්තාවක්  මියගොස් ඇත. මෙසේ මියගොස් ඇත්තේ කටුනායක ආයෝජන කලාපයේ...

තම්මිට යුද හමුදා වෛද්‍ය කදවුරෙන් දිනකට 400 කට ප්‍රතිකාර

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ  අනුග්‍රහයෙන්   ඩෙංගු රෝගීන් සදහා තම්මිට පිලිප්නේරි දේවස්ථානයේ යුධහමුදා වෛද්‍ය බලකාය විසින්  පිහිටුවා ඇති වෛද්‍ය කදවුරෙන් අද සවස 7 .30  පමණ වනවිට...

කටානේ තවත් ඩෙංගු මරණයක්

කටාන දෙමන්හන්දිය ප්‍රදේශයේ ඩෙංගු රෝගය වැළදුණු කාන්තාවක් මියගොස් ඇත මෙසේ මියගොස් ඇත්තේ දෙමන්හන්දියේ සමන්විලා වත්තේ පදිංචිව සිටි ඒ සරෝජනී මාලි නමැති 60 හැවරදී කාන්තාවකි. මෙම...

ඩෙංගු උවදුර පරදමු මිගමුව සුරකිමු

ඩෙංගු උවදුර අවසන් කරමු මිගමුව නගරය සුරකිමු  තේමාව කරගත් වැඩ සටහනක්  අද උදැසන දළුපොත ශාන්ත අන්තෝනි  මුනිදුන්ගේ දේවස්ථානයෙන් ආරම්භ විය. දුමායනය  කානුපවිත්‍රකිරීම දැනුවත් කිරීම...

ගුවන්තොටේ නිදැල්ලේ සිටියාට 45000 ක් දඩ

කටුනායක ගුවන්තොටුපල භුමියේ නිදැල්ලේ හැසිරෙමින් සිටි පුද්ගලයන් 30 දෙනෙකුට එක් අයෙකුට  රුපියල් 1500/= බැගින් රුපියල් 45000/=ක දඩ මුදලක් මිගමුව අතිරේක  දිසාවිනිසුරු පි ජි එන්...

තහනම් ගහේ ගෙඩිකා හොට පැටලුනු චීවරධාරියා

මුදල් බලයෙන්  රවටා ගත්  දායක සභාවේ දෙතුන්දෙනෙක්  කුලප්පුකර  ගම්වැසියන් අතරගැටුමක් ඇතිකර   කඩිගමුව ගලපිට මඩ කඩිගමුව ශ්‍රී රත්නාරාම පුරාණ විහාරයේ  අයිතිය බලහත්කාරයෙන්  ලබාගැනීමට උත්සාහ කලචීවර...

තම්මිට දේවස්ථානයේදී ඩෙංගු රෝගීන්ගේ රුධිර පරික්ෂා නොමිලයේ

යුධහමුදා වෛද්‍ය බලකාය විසින් ඩෙංගු රෝගය පිළිබද මුලික රුධිර පරීක්ෂණය ඇතුලත් පරීක්ෂණ සිදුකරන  වෛද්‍ය කදවුරක්  මිගමුව තම්මිට දේවස්ථාන භුමියේ විවෘතකර ඇත.වෛද්‍යවරු හෙදකාර්ය මණ්ඩලය  රසායනාගාර...

දේශපාලන කකුල්මාට්ටු වලින් බැටකන කටානේ ජනතාව

කටානේ පවතින දේශපාලන බල අරගල නිසා බොහෝ මහජන සේවාවන් ක්‍රියාත්මකවීම ප්‍රමාදවී හෝ අකර්මන්‍ය වී  ඇත.මෙම අරගලයට මුල්වී ඇත්තේ ජතාවගේ බදුමුදල් වලින් ගොඩනගන  රජයේ ගොඩනැගිලිවල...

ඩෙංගු මාරයා පරාජය කිරීම අද දවසේ ප්‍රමුකතම කාර්යයි

මිගමුව නගරයේ සහ කටානේ ඩෙංගු ව්‍යාප්තිය සහ අවධානම පිලිබදව 2016 දෙසැම්බර් මස සිටඅප  කරුණු වාර්තා  කල අතර අදාල ආයතන වල නිලධාරීන්ට සහ බලධාරීන්ට පුද්ගලිකවද...

සැප්තැම්බරයේ සුදර්ශිනී සහ ලාන්සා ඇමතිකම් අත්හරී ?

ලබන සැප්තැම්බර් මාසයේ දී එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය එක්ව ඇති කරගත් අවබෝධතා ගිවිසුම අවසන් වීමෙන් අනතුරුව හවුල් ආණ්ඩුවේ ඇමතිවරු රාජ්‍ය...
- Advertisement - 440x460

MOST POPULAR

HOT NEWS