මීගමුවේ බස් නැවතුම් පොළ අසල ග්‍රීන්ස් පාරේ මාරක වලවල්

52 මිගමුව  මහා නගර සභාවට වාර්ෂිකව විශාල  අදායමක්  ලබාදෙන ස්ථාන වලින් එකකි බස් නැවතුම්පොළ.  බස් නැවතුම් පොලෙන්  පිටත් වන සියලුම බස්රථ  ප්‍රධාන මාර්ගයට පිවිසීම සදහා ග්‍රීන්ස් පාරේ මීටර් පනහක  පමණ දුරක් පැමිණිය යුතුය. පාරේ ඇති විශාල වලවල් කිහිපයක වැටෙමින්  එමදුර ගමන් කිරීමට බස් රථ වලට සිදුවී ඇත.මෙම පාර තනි අතට ගමන් කරන පාරක් බැවින් බස්රථ වලට  අමතරව දිනකට ව්ශාල ප්‍රමාණයක් වෙනත් වාහනද ගමන් කරන අතර මෙම වලවල් වල වැටී  පාපැදි කරුවන් සහ යතුරු පැදි කරුවන් කිහිප දෙනෙක්ද තුවාල ලබා ඇත.

මාරක අනතුරක් සිදුවන තෙක් බල නොසිට  මෙම  මාර්ගය අලුත් වැඩියා කිරීමේ කටයුතු  කඩිනමින් සිදුකරන ලෙස ජනතාව මිගමුව මහා නගර සභාවේ  නාගරික කොමසාරිස්  වරයාගෙන් ඉල්ලා සිටිති.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 690 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
මිගමුව රෝහලේ මාධ්‍ය වාරණයක්

ඊයේ  දහවල් පෙරියමුල්ලේ සිදුවූ අනතුරින්  රෝහල කරා රෝගීන් රැගෙන එමසහ එම හදිසි තත්වයට මුහුණදීම සදහා...



150x728


150x728