විමල්ගේ පාස්පෝර්ට් නඩුව සැප්තැම්බර් 28

728x150

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංස පාර්ලිමේන්තු මන්ත්‍රී වරයාට එරෙහිව මිගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ ව්දේශ ගමන් බලපත්‍ර සම්බන්දයෙන්අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගොනුකර තිබෙන නඩුව සැප්තැම්බර් මස 28 දින විභාගයට ගැනීමට  මිගමුව අතිරේක  මහේස්ත්‍රාත් කපිල දුෂාන්ත එපිටවෙල මහතා අද (16 ) දින නියම කළේය

මෙසේ දින නියම කලේ මෙම නඩුව මිගමුව අධිකරණයේදී  අද දින කැදවු  අවස්ථාවේදීය.නඩුවේ පළමු දෙවන සහ දහසය වන  සාක්ෂිකරුවන්ට සිතාසි  නිකුත් කිරීමටද නියෝගකරන ලදී. පැමිණිල්ල වෙනුවෙන් රජයේ නිතිඥය දිස්නා වර්ණකුල මහත්මිය පෙනීසිටි අතර ජනාධිපති නිතිඥය ජයන්ත වීරසේකර මහතා ඇතුළු නිතිඥය මණ්ඩලයක් විමල් වීරවංස මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනිසිටියේය.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 122 posts in දේශපාලනය category
Recommended for you
කටාන සමුපේ වාහන අවභාවිතයේ

කටාන විවිධ සේවා සමුපකාර සමිතියේ මහා සභා රැස්වීම  සමුපකාර ශ්‍රවනාගාරයේ අද( 28)පැවති අතර අධ්‍යක්ෂක මණ්ඩලය...