විමල් විරවංශ මහතා මෙසේ පැවසීය…

728x150

01“ඉතාම කෙටි කාලයකදී  කාර්යක්ෂම චොදනා ගොනු කරලා තියනවා. නිතිඥ මහත්වරු අතර කථා බහට ලක් වුනා, 2005 සහ 2006 දාපු නඩු වලට නිතිපති දෙපාර්ථෙමින්තුව තවමත් චොදනා පත් ගොනු නෙකරපු ඒවා නියනවා, ඒත් මෙම නඩුව ගැන කඩිනමින් චොදනා පත්‍ ගොනු කරපු එක අපි පුදූම වෙනවා අපි මෙම වෝදනාව නිවැරදි කරු කියලා අධිකරණයේදි පෙනි සිටියා, ඒ අනුව නඩුව විභාග කරන්න වෙනම දිනයක් නියම කලා” යැයි හිටපු අමාත්‍ය ජාතික නිදස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතා කියා සිටියේය..

ඉතින් මේ  යහපාලන අන්ඩුෙවි නිතිය ඉතා හෙදින් ක්‍රියාත්මක වෙනවනේද?? මාධ්‍ය වෙදියෙකු නැගු ප්‍රශ්ණයකට පිලිතුරු දෙමින් කියා සිටියේ “සිල් බිද ගත්තු රණවකලාට වෙනත් එක නීතියක් ඩිපන්ඩර් රැජිනට වෙනත් නිතියක් මේ රටේ දේශ විරෝදී ගමනකට යන අයට විරුද්දව වෙන අයට තවත් විදියක් දේශපාලන නායකයින්ට නිතිය කි්‍රයාත්මක වෙන්නේ තවත් විදියට කෙනාගේ හැටියට නිතිය වෙනස් වෙනවා” ඒ මහතා නවදූරටත් කියා සිටියේය.

 

02

මිගමුව පියපේම මානික්ක රත්න

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 20 posts in All category
Recommended for you
මීගමුවේ මහාමාර්ග වල වාහන නැවැත්වීම සීමාකළ අනවසර දන්විම්පුවරු අත් අඩංගුවටගනී

මිගමුව නගරයේ විවිධ  ස්ථානවල නිසි පරිදි ලබාගත් නිත්‍යානුකුල අවසරයකින් තොරව තබාතිබු  නැවැත්වීම තහනම් ඇතුල්වීම තහනම...