කොළබින් ඇවිත් වයික්කාලේ කසිප්පු අල්ලයි.

728x150

වෙසක් උත්සවය සමයේ  බෙදා හැරිමට සුදාහම් කරමිතිබූ නිති විරෝධිව පෙරන ලද මත් පැන් තොගයක් සුඛොපබෝගී වැන් රථයක් සමග පුද්ගලයෙකු වයික්කාල බෝලවත්ත ප‍්‍රදේශයේදී 16 දින සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
බෝලවත්ත ගිං ඔය ආශි‍්‍රත කැලැ ප‍්‍රදේශයේදි පෙරා රාති‍්‍ර කාලයේදීම ඉතාම සුක්ෂම ලෙස මෙම ස්පීත්තු ප‍්‍රවාහනය කර ඇත.

20160516_101847වසර හකට ආසන්න කාලයක් මෙම ස්ථානයේ හොර අරක්කු පෙරීම ව්‍යපාරයක් ලෙස කරගෙන ගොස් ඇති බව පරික්ෂණ වලදී හෙලිවි ඇත. අත් අඩංගුවට ගන්නා ලදස්පීත්තු ප්‍රමාණයලීටර් 45000 කි. එහි වටිනා කම රුපියල් ලක්ෂ 30ක් පමණ වන බවට ගනන් බලා ඇති බව සුරාබදු අධිකාරි (විශේෂ මෙහෙයුම්* රෝහන් විජේරත්න මහතා ප‍්‍රකාශ කලේය.
අත් අඩංගුවට ගත් නිති විරොධි මත් පැන් තොගය ප‍්‍රවාහනය කිරිමට යෙදා ගන්නා ලද අධි සුඛෝප බෝගී වෑන් රථය හා සැක කරුට එරෙහිව ලබන 18 දින මාරවිල මහේස්ත‍්‍රාත් අධිකරණයේදී චොදනා ඉදිරිපත් කිරිමටනියමිතය.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 661 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
කටාන සමුපේ වාහන අවභාවිතයේ

කටාන විවිධ සේවා සමුපකාර සමිතියේ මහා සභා රැස්වීම  සමුපකාර ශ්‍රවනාගාරයේ අද( 28)පැවති අතර අධ්‍යක්ෂක මණ්ඩලය...