බස් අනතුරින් පාසල් සිසුවා මියයයි

19

අද උදැසන ආඩ්අම්බලම ප්‍රදේශ‍යේ සිදුවූ රිය අනතුරකින් ආඩිඅම්බල විදුහලේ නමවන වසරේ ඉගෙනුම ලැබූ සුමිත් විශ්ව ශාරංග (14)සිසුවා මියගොස් ඇත. මෙම අනතුරින් බරපතල තුවාල ලබා ඇති සිසුවාගේ මව ප්‍රතිකාර සදහා මිගමුව මහරෝහලෙන් කොළබ ජාතික රෝහලට මාරුකර යවා ඇත.

දරුවා පාසැලට යැවිම සදහා පාරමාරුවේමින් සිටියදී පස්යාල ප්‍රදේශයේ සිටකදිරානේ පිහිටි ඇගලුම් කම්හලකට සේවකයින් ප්‍රවාහනය කරමින් තිබූ පුද්ගලික බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවිඇත. කටුනායක පොලිසී වැඩිදුර පරික්ෂණ සිදු කරයි.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 718 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
කටාන පොලිසියේ කනේපහරට සාධාරණ පරීක්ෂණයක් ඉල්ලයි

කටානේ පොලිස් ස්ථානය තුලදී ස්ථානාධිපතිවරයාගේ පහරදීමට ලක්වූ බව කියමින් රෝහල් ගතව ප්‍රතිකාර ලබන පොලිස් නිලධාරීන්...