Home Authors Posts by Negombo Today

Negombo Today

773 POSTS 0 COMMENTS
  නින්ජා ඇදුම් කට්ටලයක් ඇදගෙන අද අලුයම කාලයේ මීගමුවේ කුඩා පාඩුව නිවසක වහලයේ උළු ඉවත්කර නිවසට ඇතුළුවී සිටි වයස 24 ක කාන්තාවක්  මිගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත . මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ  කොචිචිකඩේ උඩන් ගාවේ පදිංචි ගයාන්...
ලන්ඩන් නුවර හීතෘ ගුවන තොටුපොලේදී පසුදියදා ගායන ශිල්පී දසුන් මදුසංකව අත්අඩංගුවට ගෙන ඇති බවට පුවතක් වාර්තා වේ. ඔහුට එල්ලවී ඇති  චෝදනාව වනුයේ කොකේන් (cocaine) මත්ද්‍රව්‍ය ලගතබගැනීමයි. ලන්ඩන් විද්‍යුත් පුවත්පතක් වන "Metro" පවසන අන්දමට ඔහු ලග කොකේන් කිලෝ 2ක් පමණ...
යටිහෙන සද්ධාලෝක හිමි නොහොත් හේරත් මුදියසේලගේ කරුණාරත්න නොහොත් යක්ගහ හේවගේ බණ්ඩාර යනනම්වලින් පෙනීසිටින හලාවත කුඩාවැව ගල් අමුණ  විහාරස්ථානයේ වාසය කරන කාලයේදී එම ප්‍රදේශයේ කාන්තාවක් සමග  සම්බන්දතාවයක් පවත්වාගෙන යාම හේතුවෙන් 2010 ජූලිමස 12 වනදින එම කාන්තාවටදාව උපන් ගැහැණු දරුවාගේ පියා...
මාලබේ සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසිකරන ලෙස හෝ රජයට පවරාගන්නා බලකරනඋද්ඝෝසනයක් අද දහවල් කෑමපැයේදී මිගමුව මහා රෝහල ඉදිරිපිට පැවැත්විණි මෙම අවස්ථාවට වෛද්‍යවරු සමග රෝහල් කාර්යමණ්ඩලයසහ මහජනතවාද සහභාගි  වීය. [youtube https://www.youtube.com/watch?v=vvDutjVFtj0]
මුව විජයරත්නම් මහා විදුහලේ ක්‍රීඩා තරග පැවති  පසුගිය 16 දින  අසනීපවී ගිලන් රථයෙන් රෝහලට ගෙන යන අතරමගදී මියගිය  එම  විදුහලේ 7 වසර පන්තියේ ඉගෙනුම ලැබූ 12 වියැති  සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණයමිගමුව මහා රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය වරු 5...
අද (19)අලුයම  5.15ට පමණ මාර්ග අංක 245  මිගමුව වේයන්ගොඩ මාර්ගයේබෝලවලාන මංසන්ධියේ  සිදුවූ රිය අනතුරකින්  ගුවන් හමුදාවේ සිවිල් සේවකයකු වන මාතලේ ඇල්කඩුවේ පදිංචි  වැල්පිහිල්ල ගෙදර ගජනායකනැමති 27 හැවරිදි විවාහක  දෙදරු    පියෙකු එම ස්ථානයෙදීම මියගොස් ඇත. මියගිය අය ගමන් කල යතුරු...
රජිත හපුආරච්චි බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයාට පළාත් සභා අරමුදලින් ලැබුණු ප්‍රතිපාදනවලින් කටාන ආසනයේ ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවිධාන  වල මැදිහත් වීමෙන් සංවිධානය කරනලද  අක්‍ෂි පරික්ෂා කර ඇසට ගැලපෙන අක්‍ෂි කාච යෙදු  ප්‍රමිතියෙන් යුක්ත  උපැස් ලබාදීමේ වැඩපිළිවෙල යටතේ  ඇස්කන්නාඩි 300ක් බෙදාදීම  අද...
පමුණුගම පුල්ලු හේන පාලම අසල  නිවසකට ඇතුළුවී සොරකම් කිරීමක් පිලිබදව(2016 දී) පමුණුගම පොලිසියට ලැබුණු පැමිණිල්ලක්මුලික විමර්ශන එම පොලිසිය විසින් සිදු කර තිබී ඇත.මෙම සොරකම පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා මිගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියලාල් දසනායක මහතා විසින් මිගමුව නිතිය...
අනතර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කරන ලද විරෝධතා රථ පෙලපාලියක් අද දහවල්  මිගමුවේ  දී  අපේ  කැමරා කාචයේ  මෙසේ සටහන්විය .
නීති නිරෝධිව මිගමුව වෙරළ තිරය ඔස්සේ මුහුදු මගින් නවසීලන්තය බලා යාමට සුදානම්ව සිටි  පුද්ගලයන් නවදෙනෙකු මිගමුව නිතිය බලගැන්වීමේ කොට්ටාශය විසින්  මිගමුව කදිරාන ව්න්සන්ට් පාර්ක් හි නිවසක සිටිය දී අත්අඩංගුවට ගෙන ඇත. මිගමුව මාරවිල සහ හලාවත පදිංචි කරුවන් හය දෙනෙකු සහ...

MOST POPULAR

HOT NEWS