මීගමුවේ පැවති ජාතික ජාතික සරුංගල් උත්සවය 2016

7

 

නිල් අහසේ වසන්තය  මිගමුව වෙරළ උද්‍යානයේදී අද දවස පුරාම පැවැත්විණි මෙයට සමගාමිව මිගමුව පොලිස් අධිකාරී කාර්යාලයේ මුලිකත්වයෙන්  මිගමුව රොටරි සමාජය ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක සහභාගීත්වයෙන් මත් ද්‍රව්‍ය නිවාරණය  තේමාව කරගත් පාගමනක්ද පැවැත්වුනා.

6

මිගමුව නගරසභා බිමින් ආරම්භකළ පාගමන වෙරළ උද්‍යානය දක්වා ගමන් කළා මිගමුව පොලිස් අධිකාරී කොට්ටාශයේ සියලුම් පොලිස් ස්ථානවල පොලිස් නිලධාරින් විවිධ පණිවුඩ සටහන් කල පුවරු රැගෙන පාගමනට එකතුවී සිට්යා .110

පාගමනේ සහ     සරුංගල් උත්සවයේ විවිධ  අවස්ථා  කිහිපයක්  මේසමග පලකරන අතර සරුංගල් උත්සවයේ පාගමනේ මෙන්ම වෙරල උද්‍යානයේ පාරිභෝගිකයන්  ගසාකෑම පිළිබද ගවේෂණාත්මක  තොරතුරු ඇතුලත් විශේෂාංගයක්  බලාපොරොත්තු  වන්න .

 

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 51 posts in අධ්‍යාපණික category
Recommended for you
සයිටම් අරගලය- අද මීගමුවේදී ජනතාව දැනුවත් කිරීමක්

මාලබේ සයිටම් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධිය මුදලට විකුණන බවත් එක් ශිස්‍යකුගෙන් ලක්‍ෂ120 ක මුදලක් එනම්...



150x728


150x728