KOK FIT කිඹුලාට 100000.00 ක දඩයක්

728x150

.

වනජීවී. සහ වෘරක්ෂලතා  පනතට අනුව සංරක්ෂිත සතෙකු ලෙස නම්කර  ඇති     crocodile_187898  කිඹුලෙකු නිසි අවසරයකින් තොරව ලග තබාගත් කොක් පිට් සාමාජ ශාලාවේ  හිමිකරුට  වරද පිලි ගැනීමෙන් පසු රුපියල් එක්ලක්ෂයක දඩයක් නියමවිය.කිඹුලා වනජීවී දෙපාර්තමේන්තුවට බාරදීමටද නියමවිය. සිදුව පොලිසිය නඩුව මිගමුව අධිකරණයට ඉදිරි පත් කර තිබුනි .

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 661 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
කටාන සමුපේ වාහන අවභාවිතයේ

කටාන විවිධ සේවා සමුපකාර සමිතියේ මහා සභා රැස්වීම  සමුපකාර ශ්‍රවනාගාරයේ අද( 28)පැවති අතර අධ්‍යක්ෂක මණ්ඩලය...