Venus Auto Works ගිනිගනියි.

0
22

මීගමුව බාල්දි හන්දිය කටුවාපිටිය පාරේ පිහිටි Venus Auto Worksමෝටර් බයිසිකල් සේවා අංගනය මේ මොහොතේදී ගිනිගෙන දැවෙමින් පවතිනවා..

අවට ගොඩනැගිලි වලට එම ගින්න පැතිරීම වැලක්වීම සදහා මීගමුව නගරසභා ගිනි නිවන ඒකකය මේ වන විට කටයුතු කරමින් සිටින බවටයි ආරංචි මාර්ග පවසන්නේ..

කිසිදු ජීවිත හානියක් පිලිබදව තවම තොරතුරක් නොමැති අතර මේ පිළිබද තවත් තොරතුරු බලාපොරොත්තු වන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here