අද දිවුරුම් දුන් කැබිනට් මණ්ඩලයේ ඇමැතිධුරයක් බාර නොගැනීමට පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා තීරණය කර ඇත.
උදය ගම්මන්පිල මහතා ස්වෙච්චාවෙන්ම ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට දන්වා ඇමති ධූරයක් ලබා ගැනීම ප්රතික්ෂේප කර තිබේ .ගමන් පිලමහතාජනාධිපතිතුමා වෙත යවනලද ලිපිය පහතින් පළවේ .