ඉකුත් මහමැතිවරණය පරාජය වීමෙන් පසු ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීධුර හිමිකරගත් පුද්ගලයින්ට නව ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යධුර ලබාදීම අනුමත කළ නොහැකි බව යුතුකම සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා පවසයි.
අද(29) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් යුතුකම සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා මේ බව පැවසීය.
“ජාතික ලැයිස්තුව සොරාගත්තා. ජනතාව ප්‍රතික්ෂේප කළ අයට මන්ත්‍රිධුර දුන්නා. ඔවුන්ට රාජ්‍ය ඇමතිධුර ලබාදීම වැරදියි“