අද හදුනාගත් ආසාදිතයන් 5 දෙනා සමග මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 91ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් 19 පැතිරීම වැලක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක අනිල් ජාසිංහ මහතා තහවුරු කර ඇත.එමෙන්ම පළමු අසාදිත්යා සම්පුර්ණයෙන්ම සුවය ලබා රෝහලින් පිටවගොස් ඇත.