COVID-19: හෙලිකොප්ටර් මගින් විෂබීජ නාශක ඉසින බවට සමාජ ජාලවල පළවන වාර්තා ගුවන් හමුදාව ප්‍රතික්ෂේප කරයි. විෂබීජ නාශක ක්‍රියාවලිය රාත්‍රී 11.30 ට ආරම්භ කරන බවට වූ වැරදි පණිඩුයක් සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතින නමුත්, එවැනි මෙහෙයුමක් සිදු නොකරන බව ගුවන් හමුදාව දැඩි ලෙස අවධාරණය කරසිටි