චමුදිතගේ නිවසේ ඔත්තු බැලුවේ යැයි කියන සිදුවීමට අදාළ පරීක්ෂණ කටයුතු කොළඹ අපරාධ කොට්ඨශයට බාරදෙයි

-

  • මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවස අසල සැක කටයුතු ලෙස තොරතුරු රැස්කළ පුද්ගලයන් සම්පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ අපරාධ කොට්ඨශය යටතට පත් කර ඇත.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියමයක් පරිදි මෙම පියවර ගෙනත් ඇත.

මෙහි මූලික පරීක්‍ෂණ පිළියන්දල පොලිසිය මගින් සිදු කරන ලද අතර ඉන් අනතුරුව එය ගල්කිස්ස කොට්ඨාශය වෙත යොමු කොට තිබුණි.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here